වැදගත් සිදුවීම්
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වයඹ සහ උතුරු මැද නාවික විධානයන් භාවිතා කරන ඉඩම් නිරීක්ෂණය කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වයඹ සහ උතුරු මැද නාවික විධානයන් භාවිතා කරනු ලබන ඉඩම් නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) 2026 මැයි 25 දින මන්නාරම් දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය.
28 May 2026
උතුරු නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයන්ගේ නේවාසික පහසුකම් පුළුල් කෙරේ
නාවික හමුදා පුද්ගලයින්ගේ නවාතැන් පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින්, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ අභිනවයෙන් ඉදිකළ හා නවීකරණය කරන ලද නිවාස පරිශ්‍රය හා නවාතැන් පහසුකම් ගොඩනැගිල්ල විවෘත කිරීම, 2026 මැයි මස 26 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
28 May 2026


