වැදගත් සිදුවීම්

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS AIRAVAT ’ නෞකාව මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS AIRAVAT’ නෞකාව මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2026 ජුනි මස 01 වන දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදුකෙරිණි.

02 Jun 2026

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’, ‘PNS ASLAT’ නෞකාවන් සහ PNS/M HANGOR සබ්මැරීනය කොළඹ වරායට පැමිණෙයි

සුහද සංචාරයක් සහ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2026 ජුනි මස 01 වැනි දින දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS Taimur’, ‘PNS Aslat’ නෞකාවන් දෙක (02) සහ ‘PNS/M Hangor’ සබ්මැරීනය (01) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදුකෙරිණි.

02 Jun 2026