අතිගරු ජනාධිපති හා ත්රිවිධ හමුදා සේනාධිනායක මෛත්රිපාල සිරිසේන මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඊයේ (දෙසැම්බර් 31) දින සිට ක්රියාත්මක වන පරිදි අද්මිරාල් ධූරයට උසස් කරන ලද අතර, එතුමන් සිය 36 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (ජනවාරි 01) විශ්රාම යන ලදී.
01 Jan 2019