නාවික හමුදාව විසින් ඉදිකල තවත් ප්රතිආශ්රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතියේ තවත් එක් ප්‍රජා සත්කාරයක් ලෙස තිස්සමහාරාම දෙබරවැව ජාතික පාසලේ ඉදිකල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම අද (2020 අගෝස්තු මස 31) වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
31 Aug 2020
නාවික හමුදාව ඉදිකල තවත් ප්රතිආශ්රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථාන 03ක් ජනතා අයිතියට
සමුද්‍රීය පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් නාවික හමුදාව වෙත විශේෂ සම්මානයක්

සමුද්‍රීය පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කරනු ලබන ව්‍යාපෘතීන් ඇගයීමට ලක් කරමින් නාවික හමුදාව වෙත විශේෂ සම්මානයක් පිරිනැමීම 2020 අගෝස්තු 22 දින කොළඹදී පැවති ජපාන ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික සංගමය (JASTECA) මගින් සංවිධානය කරන ලද සමාජ සත්කාර ව්‍යාපෘති සහ තිරසාරත්වය වෙනුවෙන් කැපවෙන ආයතනයන් වෙත සම්මාන පිරිනැමීමේ උළෙලෙහිදී සිදු කෙරිණි.
26 Aug 2020