Home>> Other Contraband News
ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව මීගමුව මෝරවල වෙරළ තීරයේ 2025 සැප්තැම්බර් මස 24 වැනි දින සිදුකළ විශේෂ එකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ, බීඩි කොළ කිලෝ ග්රෑම් අටසිය තිස් පහකට (835) අධික තොගයක් සහ කෘමි නාශක කිලෝ ග්රෑම් හයසිය තිස් පහක (635) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්රා තුනක් (03) සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
26 Sep 2025
වැඩිදුර කියවන්න >