Other Contraband-si

නීති විරෝධී ලෙස රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ 1416 ක තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය තලවිල මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව 2025 ඔක්තෝබර් මස 21 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් හාරසිය දහසයක (1416) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

22 Oct 2025