Home>> Other Contraband News
ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම කාරතිවු මුහුදු ප්‍රදේශයේ 2025 නොවැම්බර් මස 20 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
25 Nov 2025
වැඩිදුර කියවන්න >