Home>> Other Contraband News
ශ්රී ලංකා නාවික හමුදාව, පොලිසීය හා එක්ව 2025 නොවැම්බර් මස 22 වැනි දින පමුණුගම, කැපුම්ගොඩ හා වේල්ලවිදීය ප්රදේශයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝ ග්රෑම් දෙදහස් දෙසීය පනහක (2250) වැඩි තොගයක් සහ ඩිංගි යාත්රා හතරක් (04) නීතීයේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
27 Nov 2025
වැඩිදුර කියවන්න >