Search & Rescue-si

නාවික හමුදාව අනතුරකට පත් ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එයිනාවික හමුදාව අනතුරකට පත් ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එයි

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින්, ගැඹුරු මුහුදේදී හදිසි අනතුරකට ලක්වු මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණය යටතේ නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් වහාම ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව විසින් 2026 අප්‍රේල් මස 26 වැනි දින කටයුතු කරන ලදී.

28 Apr 2026