නාවික හමුදාව ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් අයිස් සහ කෙටමින් මත්ද්‍රව්‍ය තොගය සහ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායට සේන්දු වෙයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවක් යොදවා ශ්‍රි ලංකාවේ සිට නාවික සැතපුම් 463 (දළ වශයෙන් 835km පමණ) පමණ දුරක සිදුකල සාර්ථක මෙහෙයුමකින් අනතුරුව අත් අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාව අද (2020 අප්‍රේල් 01) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එන ලදි.
01 Apr 2020