ගැඹුරු මුහුදේදී හදිසියේ අංශභාග රෝගී තත්වයට පත්වූ ධීවරයෙකු ගොඩබිම වෙත රැගෙන විත් ප්‍රථිකාර සඳහා යොමුකිරීමට නාවික හමුදාව කටයුතු කරයි.
බේරුවල ධීවර වරායෙන් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු හදිසියේ අංශභාග රෝගී තත්වයට පත්වීම හේතුවෙන් ඔහු වෛද්‍ය ප්‍රථිකාර සදහා යොමු කිරීමට කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 මැයි 04) කටයුතු කරන ලදී.
05 May 2020



