නාවික හමුදාධිපති තුමන් වැලිසර නාවික මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක
![](../assets/images/lead-story/news/front/202008071816.jpg)
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 අගෝස්තු 06 වන දින වැලිසර නාවික මහ රෝහලේ නිරීක්ෂණ චාරිකා වාරයක නිරත විය. සිය ධූරයේ රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපති තුමන් වැලිසර නාවික මහරෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ පළමු අවස්ථාව මෙය විය.
07 Aug 2020