බස්නාහිර පළාත් වයස අවුරුදු 24 න් පහල සත් සාමාජික රග්බි ශූරතාවය සහ අන්තර් සමාජ නිපෝන් රග්බි පළඟ ශූරතාවය නාවික හමුදාව දිනාගනියි
බස්නාහිර පළාත් වයස අවුරුදු 24 න් පහල, සත් සාමාජික රග්බි ශූරතාවය සහ අන්තර් සමාජ පළමු පෙළ 2021/2022 නිපෝන් තීන්ත රග්බි තරඟාවලියේ පළඟ ශූරතාවය නාවික හමුදා රග්බි කණ්ඩායම් විසින් දිනාගත් අතර, ජයග්‍රාහී රග්බි කණ්ඩායම් නායකයන් විසින් එම රග්බි කුසලාන නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත ඉදිරිපත් කිරීම අද (2022 සැප්තැම්බර් 21) නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
23 Sep 2022



