ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේදී විශේෂ වැඩසටහනක්
ඔක්තෝබර් මස 01 වන දින සමරන ලද මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රි ලංකා නාවික හමුදාව විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේදී 2022 ඔක්තෝබර් මස 02 වන දින පැවැත්වීමට කටයුතු කෙරිණි.
03 Oct 2022
කල්පිටිය මුහුදේදී ආපදාවට පත් යාත්‍රාවක සිටි දේශීය සංචාරකයන් 38 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදවා ගැනේ
කල්පිටිය සිට බත්තලංගුණ්ඩුව දුපත වෙත දේශිය සංචාරකයන් පිරිසක් රැගෙන යාත්‍රා කරමින් සිටියදී, මුහුදු ජලය කාන්දුවීම හේතුවෙන් ආපදාවට පත් වූ ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් තිස් අට දෙනෙකු (38) නිරුපද්‍රිතව මුදවා ගැනීමට ශ්‍රි ලංකා නාවික හමුදාව අද (2022 ඔක්තෝබර් 01) පස්වරුවේ කටයුතු කරන ලදි.
03 Oct 2022



