ඉන්දියාවේ කොරියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියාවේ කොරියානු තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්රී ලංකාවේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ලුතිනන් කර්නල් හැන් ජොන්හුන් (Lt. Col Han Jonghun) අද (2022 ඔක්තෝබර් 04) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
05 Oct 2022



