නාවික හමුදාවේ දායකත්වයෙන් සංවර්ධනය කළ හම්බන්තොට මොරයාය මහා විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට පත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් හම්බන්තොට, මොරයාය මහ විද්‍යාලයේ සංවර්ධනය කරන ලද පන්ති කාමර ගොඩනැගිලි පහසුකම් සිසු අයිතියට පත් කිරීම අද (2022 ඔක්තෝබර් 05) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
06 Oct 2022



