දකුණු නාවික විධාන රෝහලෙහි ස්ථාපිත කළ දැඩි නිරීක්ෂණ ඒකකය (High Dependency Unit- HDU) විවෘත කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ පරිත්‍යාගශීලී ආයතන හා සංවිධානයන්ගේ ආධාර හා පරිත්‍යාග මත ගාල්ල, බූස්ස දකුණු නාවික විධාන රෝහලෙහි ස්ථාපිත කළ දැඩි නිරීක්ෂණ ඒකකය (High Dependency Unit- HDU), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් 2022 ඔක්තෝබර් මස 05 වන දින විවෘත කෙරිණි.
07 Oct 2022



