පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ශ්‍රී ලංකාව බලා පැමිණෙන අතරවාරයේ සිංගප්පූරුවේ චැංගී (Changi) වරාය වෙත සේන්දු වෙයි
ඇමරිකා එක්සත් ජනපදයේ සියැටෙල් වරායේ සිට පසුගිය 2022 සැප්තැම්බර් මස 03 වන දින කොළඹ වරාය බලා ගමන් ආරම්භ කල පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව 2022 ඔක්තෝබර් මස 22 වන දින උදෑසන සිංගප්පූරුවේ චැංගී වරායට සේන්දු වූ අතර, එම අවස්ථාව සඳහා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්, ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය සහභාගී වන ලදි.
25 Oct 2022



