නීති විරෝධී පන්න ක්රම භාවිතා කර මසුන් ඇල්ලීම මගින් සාගර පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නිරන්තර සොදිසි මෙහෙයුම් දියත් කරනු ලබන නාවික හමුදාව, 2020 ජූලි මස 25 සහ 28 යන දිනයන්හි ත්රිකුණාමලය, කින්නියා, මුලතිවු සහ නිලාවේලි මුහුදු ප්රදේශයන් තුල සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් මගින් නීනි විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 15 දෙනෙකු සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
වැඩිදුර කියවන්න >
29 Jul 2020