නාවික හමුදාව විසින් උතුරු මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්රෑම් 124කට අධික ප්රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) 2021 ජනවාරි 06 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
වැඩිදුර කියවන්න >
08 Jan 2021