ශ්රී ලංකා නාවික හමුදාව මන්නාරම මාන්තේ ප්රදේශයේ 2021 ජනවාරි මස 26 වන දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්රෑම් 31 ක පමණ කේරළ ගංජා ප්රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
වැඩිදුර කියවන්න >
27 Jan 2021