නාවික හමුදාව යාපනය, වෙත්තලකේණි ප්රදේශයේ අද (2021 මාර්තු 22) දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 239 ග්රෑම් 850 ක පමණ ප්රමාණයක් ප්රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
වැඩිදුර කියවන්න >
22 Mar 2021