නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ 2021 අගෝස්තු මස 30 වන දින දහවල් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 290 ග්‍රෑම් 200ක පමණ තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක්, සැකකරුවන් 05 දෙනෙකු සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලද අතර, එම හෙරොයින් මත්ද්‍රව්‍ය රැගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අද (2021 අගොස්තු 31) අළුයම ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.
වැඩිදුර කියවන්න >
31 Aug 2021