නාවික හමුදාව විසින් 2021 සැප්තැම්බර් 19 සහ 22 යන දිනයන් හීදී මන්නාරම, වංකාලේ මුහුදු ප්රදේශයේ සහ යාපනය ගුරුනගර් වෙරළ තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්රෑම් 1175කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
වැඩිදුර කියවන්න >
23 Sep 2021