ශ්‍රී ලංකා නාවික හමුදාව, පේදුරුතුඩුව සහ වෙත්තලකෙණි ප්‍රදේශයට නැගෙනහිරින් වු ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ධීවරයින් 23ක් 2021 ඔක්තෝබර් 13 දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
වැඩිදුර කියවන්න >
14 Oct 2021