2021 ඔක්තෝබර් 18 වන දින සවස් කාලයේ කෝවිලන් ප්රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්රී ලංකා මුහුදු කළාපයේ සිදුවූ අනතුරක් හේතුවෙන් පෙරළීගිය නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්රාවක සිටි ධීවරයින් දෙදෙනෙකු (02) මුදවා ගැනීමට, නාවික හමුදාව විසින් පෙරදින සවස් කාලයේ සමත් වූ අතර, එම අනතුර හේතුවෙන් අතුරුදන් වූ ධීවරයෙකු සොයා නාවික හමුදාව විසින් සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් සිදු කරමින් සිටී.
වැඩිදුර කියවන්න >
19 Oct 2021