ශ්රී ලංකා නාවික හමුදාව විසින් හලාවත වෙරළ ප්රදේශය ආවරණය වන පරිදි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් සංක්රමණය වීමට උත්සහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 19 දෙනෙකු හලාවත දැදුරු ඔය මෝය ප්රදේශයේ දී 2021 නොවැම්බර් මස 09 වන දින උදෑසන නාවික හමුදා භාරයට ගත් අතර, වැඩි දුර විමර්ශණ වලදී අණාවරනය වූ තොරතුරු මත මෙම ජාවාරම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්රාවක් තවත් සැකකරුවන් පස් දෙනෙකු (05) සමඟ වෙන්නප්පුවට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ දී නාවික හමුදා භාරයට ගැනීමට 2021 නොවැම්බර් මස 09 වන දින දහවල් කටයුතු කෙරිණි.
වැඩිදුර කියවන්න >
11 Nov 2021