මෙහෙයුම් පුවත්

උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ටෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් වූ මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ටෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් සිව් දෙනෙකු (04), 2022 මාර්තු මස 28 වන දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

29 Mar 2022

පොල්පිතිගම, මාඑළිය ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් පාලනය කිරීම සඳහා නාවික හමුදා සහාය

පොල්පිතිගම, මාඑළිය ප්‍රදේශයේ දිගිලිය කන්ද රක්‍ෂිතයේ 2022 මාර්තු මස 27 රාත්‍රීයේ හටගත් හදිසි ගින්නක් පාලනය කිරීම සඳහා නාවික හමුදාව සහය ලබා දෙන ලද අතර, මේ වන විටත් (2022 මාර්තු 28) එම ගින්න පැතිරීම වැළැක්වීමේ කටයුතු නාවික හමුදාව විසින් සිදු කෙරෙමින් පවතී.

29 Mar 2022