ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු තීරයේ 2022 අප්‍රේල් මස 16 වන දින සිදුකළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 197ග්‍රෑම් 60ක පමණ තොගයක් (තෙත බර සහිත), නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
වැඩිදුර කියවන්න >
17 Apr 2022