ශ්රී ලංකා නාවික හමුදාව යාපනය, කරෛයිනගර් පැරණි කසුරිනා වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2022 ජුලි මස 19 වන දින රාත්රීයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 575 යි ග්රෑම් 600 ක පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්රාවක් සැකකරුවන් දෙදෙනෙකු (02) සමගින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
වැඩිදුර කියවන්න >
20 Jul 2022