ශ්රී ලංකා නාවික හමුදාව මන්නාරම, පේසාලේ ප්රදේශයේ 2022 ජුලි මස 23 වන දින රාත්රී කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 14 ග්රෑම් 980 ක පමණ තොගයක් සමඟ සැකකරුවකු (01) නීතීයේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
වැඩිදුර කියවන්න >
24 Jul 2022