ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වැලිපර ආශ්රිත ප්‍රදේශයේ 2022 අගෝස්තු මස 02 වන දින සන්ද්‍යා කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 47 ග්‍රෑම් 240 ක පමණ (තෙත බර සහිත) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
වැඩිදුර කියවන්න >
03 Aug 2022