ශ්රී ලංකා නාවික හමුදාව 2022 අගෝස්තු මස 20 වන දින කල්පිටිය, සෙන්ගුමාලවත්ත ප්රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධි ලෙස ප්රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි පෙට්රල් ලීටර් 2030 ක තොගයක් සමඟ සැකකකරුවන් තිදෙනෙක් (03) සහ ලොරි රථ දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
වැඩිදුර කියවන්න >
21 Aug 2022