ශ්රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2023 පෙබරවාරි මස 06 වන දින රාත්රියේ කිලිනොච්චිය, වට්ටකච්චි ප්රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්රෑම් 10 ක පමණ තොගයක්, සැකකරුවෙකු (01) සහ යතුරු පැදියක් නීතීයේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
වැඩිදුර කියවන්න >
07 Feb 2023