ශ්රී ලංකා නාවික හමුදාව පුත්තලම, සේරක්කුලිය ප්රදේශයේ අද දින (2023 පෙබරවාරි 09) අළුයම් කාලයේදී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්රෑම් 239 ක් (තෙත බර සහිත) සහ මෝර වරල් කිලෝග්රෑම් 921 ක (තෙත බර සහිත) තොගයක් සහිත ලොරි රථ දෙකක් (02) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
වැඩිදුර කියවන්න >
09 Feb 2023