ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, අරියාලෛ ප්‍රදේශයෙහි 2023 ජුලි මස 29 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, අරියාලෛ වෙරළ ප්‍රදේශයේ සූක්ෂම ලෙස සඟවා තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 51 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
වැඩිදුර කියවන්න >
30 Jul 2023