හම්බන්තොට සිට නාවික සැතපුම් 20 ක් පමණ (කිලෝ මීටර් 37 ක් පමණ) ශ්රී ලංකාවට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්රතිකාර සඳහා යොමු කිරිමට නාවික හමුදාව 2023 අගෝස්තු මස 01 වන දින කටයුතු කරන ලදී.
වැඩිදුර කියවන්න >
02 Aug 2023