ශ්රී ලංකා නාවික හමුදාව මීගමුව, පිටිපන කළපු ප්රදේශයේ 2023 අගෝස්තු මස 29 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම කළපු ප්රදේශය ඔස්සේ නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්රෑම් හාරසිය හතලිහක (440) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
වැඩිදුර කියවන්න >
30 Aug 2023