ශ්‍රී ලංකා නාවික හමුදාව, දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 100 ක් පමණ (කිලෝමීටර් 185 ක් පමණ) දුරින් වූ දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් හැට පහකට (65) අධික තොගයක් (ඇසුරුම් බර සහිත) සහිත උර තුනක් (03) ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් (01) සහ ඊට සහය වූ බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් එකොළොස් දෙනෙකු (11) අද දින (2024 ජනවාරි 20) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
වැඩිදුර කියවන්න >
20 Jan 2024