නාවික හමුදා පෙරපාසල් සඳහා නව වසරට දූ දරුවන් බඳවා ගැනේ

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු පෙර පාසල සඳහා නව වර්ෂය වෙනුවෙන් ළමුන් බඳවා ගැනීම ජනවාරි මස 7 වන දින නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම පෙර පාසල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.
08 Jan 2016