සේවා වනිතා සභාපතිනිය ජ්‍යෙෂ්ඨ නාවිකයින්ගේ බිරින්දෑවරුන් අමතයි
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, යමුනා විජේගුණරත්න මහත්මිය විසින් පෙබරවාරි මස 12 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේ දී නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නාවිකයින්ගේ බිරින්දෑවරුන් අමතනු ලැබිණි.
15 Feb 2016