සේවා වනිතාවෝ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ශාරීරික සුවතා වැඩසටහනකට සහභාගී වෙයි
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී යමුණා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවෝ පෙබරවාරි මස 15 වන දින නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ශරීර සුවතා වැඩසටහනකට සහභාගී විය.
03 Mar 2016