නාවික නිලධාරීන්ගේ දුවා දරුවන්ගේ සංගමය ප්රථම වරට රැස්වෙයි

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් මෑතක දී ආරම්භ කළ නාවික නිලධාරීන්ගේ දුවා දරුවන් සඳහා වූ සංගමයේ පළමු සභා රැස්වීම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී යමුණා විජේගුණරත්න මහත්මියගේ ප්රධානත්වයෙන් හා එහි සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් මැයි මස 07 වන දින කොළඹ, ප්රදීපාගාර අවන්හලේ දී පැවැත්විණි.
09 May 2016