වෙසක් පුන් පොහොය නිමිත්තෙන් සේවා වනිතා ඒකකයෙන් ක්රියාකාරකම් රැසක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ මගපෙන්වීම යටතේ සේවා වනිතා ඒකකය මගින් ශ්රී සම්බුද්ධ තෙමගුල සිහිපත් කරමින් 2016 මැයි මස 21 වන දිනට යෙදී තිබූ වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් සව් පැන් දන්සලක් සහ පහන් කූඩු ප්රදර්ශණයක් එදින ශ්රී ලංකා නාවික නෞකා පරාක්රම ආයතනයේ සේවා වනිතා සුභ සාධක වෙළදසැල ඉදිරිපිටදී පවත්වන ලදී.
23 May 2016