නාවික හමුදා සේවා වනිතාවෝ මුල්ලේරියාව මානසික රෝගින්ගේ සුවදුක් විමසති

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් සිදුකරනු ලබන සමාජ සත්කාරක වැඩසටහන්හි තවත් එක් අංගයක් ලෙස, සේවා වානිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මග පෙන්විම යටතේ සේවා වානිතා ඒකකයේ සාමාජිකාවන් පිරිසක් පසුගිය 25 වන දින මුල්ලේරියාව මානසික රෝහලේ වාට්ටු අංක 07 හි නේවාසිකව ප්රථිකාර ලබන රෝගින්ගේ සුවදුක් විමසුම සදහා එක් වුහ.
27 May 2016