නාවික නිලධාරීන්ගේ ළමා සංගමයේ සාමාජික සාමාජිකාවන් හග්ගල චාරිකාවක නිරත වෙයි

ශ්රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් මත පිහිටුවන ලද නාවික හමුදා නිලධාරීන්ගේ ළමා සංගමයේ සාමාජික සාමාජිකාවන් පසුගිය ජූලි මස 30 වන දින හග්රරගල ප්රදේශයේ චාරිකාවක නිරත විය.
05 Aug 2016