නාවික හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (11) සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථාන අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්රවණාගාරයේදී පැවැත්විණි.
12 Aug 2016