සේවා වනිතාවෝ නාවික පෙරපාසල් හි තුන්වන වාරය ආරම්භ කිරීමට සමගාමීව වැඩසටහන් රැසක් ක්රියාත්මක කරයි

ශ්රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ක්රියාත්මක කරනු ලබන ශ්රී ලංකා නාවික නෞකා ගැමුණු, තිස්ස සහ දක්ෂිණ යන ආයතනයන්හි පිහිටි නාවික පෙරපාසල් හි තුන්වන වාරය ඊයේ (29) උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී.
30 Aug 2016