සේවා වනිතා ඒකකය විසින් විශේෂඥ වෛද්‍ය සායනයක් පවත්වයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට අනුව ඊයේ (8) නාවික මහ රෝහල වැලිසර දී සේවා වානිතා සාමාජිකාවන්ට සහ නිලධාරීන්ගේ ළමුන්ගේ සංගමයේ සාමාජික සමාජිකාවන් හට දෙවන වරටත් වෛද්‍ය සායනයක් පැවැත්විණි.
09 Sep 2016