ලෝක ළමා දිනයට සමගාමීව නාවික පෙර පාසල්වල දූ දරුවන් වෙනුවෙන් පරිසරය සුරැකීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී යමුනා විජේගුණරත්න මැතිණියගේ සංකල්පයකට අනුව, නාවික පෙරපාසල් හි කුඩා දරුවන් වෙනුවෙන් පරිසරය සුරකීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් අද (30) උදෑසන පවත් වන ලදී.
29 Sep 2016